(ජේ.ඒ.එල්. ජයසිංහ)
පේරාදෙණිය සරසවියේ සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු නේවාසිකාගාරයේදී දිවි තොර කර ගන්නට ගත් උත්සහායක් වැලකූ අසල තවත් සිසුන් පිරිසක් ඔහු රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මඩකළපුවේ පදිංචි මෙම සිසුව සිහිසුන්ව සිටි අවස්ථාවේ යා බද කාමරයේ සිටි සිසුන් එම සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

