පේරාදෙණියේ ගුටි කෙළියෙන් 4 ක් රෝහලේ


පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා (15) රාත්‍රියේ ඇති වු ගැටුමකින්  සිව්දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය සදහන් කරයි.

අවසන් වසර සිසුන්ට සමුගැනීමේ සාදයදීම  දෙවැනි වසර සිසුන් විසින් සිදුකළ යුතු බවත් එහෙත් එම සාදයට ආරාධනාව ලබාදීම ප්‍රමාද වීම ගැටුමට හේතුව වේ.