පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පාරිසරික සුන්දරත්වයට හානි කරන පොලිතීන් ඉවත් කළ බව විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාරිසරික අනු කමිටුව කියයි.
මීළඟ අරමුණ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පොලිතීන් මුක්ත කළාපයක් බවට පත් කිරීම බව ද ‘‘ ජීව - සියලු ජීවින්ගේ ජීවය උදෙසා “ සංගමය පවසයි.