පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  කෘෂිවිද්‍යා පිඨයේ නවක සිසුන් අටදෙනෙකු හට නවක වදය දීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති බවත් නවක වදය දුන් සිසුන් 15 දෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇති බවත් පේරාදෙණියපොලිසිය පවසයි. 

පේරාදෙණිය ගිදගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් මාස දෙකකට කුලියට රැගෙන කෘෂිවිද්‍යා පිඨ සිසුන්  නවාතැන් ගෙන ඇති බවත් 19 දින නවක සිසුන් නිවෙස්වල සිට සවස විශ්වවිද්‍යාලයට පැමිණි පසු සිසුන් 8 දෙනෙකු එම නිවසට රැගෙන ගොස් නවක වදයට ලක්කර ඇත