(සෙනරත් බණ්ඩාර)
වසංගත උණ රෝගයක් හේතුවෙන් පසුගිය 4 වැනි දා සිට දින නියමයක් නොමැතිව වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රේල් 18 වැනි දා නැවත අධ්‍යනය කටයුතු සදහා විවෘත වන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා පවසයි.
අප්‍රේල් 17 වැනි දා වන විට සියලුම සිසුන් නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් පසු දින සිට සුපුරුදු අන්දමින් පෙරකාල සටහනට අනුව අධ්‍යනය කටයුතු සිදුකරන බවයි.

