
(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය.
පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කළු පාලම ලෙසින් හඳුන්වන මෙම පාලමට ආපදා තත්ත්වයෙන් දැඩි හානියක් සිදු විය.

