පේරාදෙණි සරසවි සෑයේ ගින්නක්


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරසවි සෑය අසල ගින්නක් හටගෙන ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි කියයි.