පෙරැළුණු බසය පෙරැළා ජිවිත දෙකක් බේරති


දඹුල්ල හීන් හොරගොල්ලෑවේ දී කොළඹ - ත්‍රිකුණාමල ලංගම බසයට යටවූ අයියා නගෝ දෙදෙනකු බේරා ගැනීමට දඹුල්ල නගරයේ පිරිසක් සමත්වූහ. යතුරු පැදියකින් යමින් සිටි මේ දෙදෙනා බසයට යටවීමත් සමගම තරුණයෝ පිරිස එක්ව බසය අනෙක් පැත්තට පෙරළා ඔවුන්  රෝහලට ගෙන ගියවිට වෛද්‍යවරුන් පැවැසුයේ තරුණයන් නිසා ඔවුන්ගේ ජිවිත බේරුණු බවයි.