වේයන්ගොඩ නගරයේ අද (24) අලුයම පැවති පෙරහරක ගිනි බෝලකරුවන් හා නැටුම් ශිල්පීන් අතර ඇති වු ගැටුමකින් දෙපාර්ශවයේ ම සිව් දෙනකු තුවාල බලා ඇතැයි පොලිසිය කියයි.
බෙර වාදකයින් බෙර නොගැසීම ගැටුමට මුල බව කියති. වැස්ස නිසා ඔවුන් බෙර ආවරණය කැරගෙන සිටි බවද කියති.