පෙරටුගාමියෝ පිටි පස්සෙන්


මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දින සියයේ වැඩපිළිවෙළින් මඟහැරුණු දෑ සිදු කරන ලෙස බල කරමින් හා ඊට ඇතුළත් නොවුණු දෑ ගැන ජනතාව දැනුම්වත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (26) කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට අත් පත්‍රිකා බෙදීය.

එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවයි.

ලබන 28 වැනි දා සිට ජනතාව දැනුම්වත් කරමින් රට පුරා සම්මන්ත්‍රණ පවත්වන බව ද ඔහු කීවේය.

FLSP-jathika-denuwathkireema-2015-01-26-01 FLSP-jathika-denuwathkireema-2015-01-26-06 FLSP-jathika-denuwathkireema-2015-01-26-10