පෙරටුගාමි සමාජවාදි පක්ෂය විරු සැමරුම් කිහිපයක් මෙවර ඉතාලියේ සුදානම් කර ඇතැයි එම පක්ෂයේ ඉතාලි සංවිධායකයෝ කියති.
24 වැනි උදෑසන 10 සිට සවස 2 තෙක් පියස්සා බ්‍රා හිදී විරු සමරු ප්‍රදර්ශනය හා සවස 4 සිට වෙරෝනා නගරයේ ලෝදි ශාලාවේදි විරු සමරු වැඩසටහන පැවැත්විමට නියමිතය.
එදිනම එවැනිම විරු සැමරුමක් නාපොලියේ ද පැවැත්වීමට යයි.

