සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා ගැනීම සඳහා නීති සම්පාදනයට විරෝධය දක්වමින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදුකැරිණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය එය සංවිධානය කළේය.
දැන් පවතින නීතිය අනුව සැකකරුවකු පැය 24කට පසු උසාවියට ඉදිරිපත් කළ යුතුය.

