දක්ෂිණ අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු සවිකිරීමට යයි. පාරේ තත්ත්වය රියදුරනට කල් ඇතිවම දැනුම් දීම සඳහා මේ පියවර ගැනේ. ලබන සැප්තැම්බර් දෙවැනි දා රාත්‍රී 10 සිට 12 දක්වා කොට්ටාව කහතුඩුව මාර්ගය වසා තැබේ.
ඉදි කිරීම් සමාගම මේ දිනවල මුලික ඉදිකිරීම් කැරගෙන යයි.








