පෙම්වතියට දුන් තෑග්ග පොලිසියට පාර කපයි


ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද  (18) සීසීටීවී කැමරා හා සොරකමට පෙර සීසීීවී කැමරා අක්‍රීය කළැයි කියන 16 පාසල් සිසුවෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති

මෙම සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

16 සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බව කියයි.

තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

IMG_4820 IMG_4831

 

ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා