පෙම්වතියගේ නහය සැපූ පෙම්වතා රිමාන්ඩ්


තම පෙම්වතියගේ නහය සපා කෑ බව කියන පෙම්වතෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

පිළියන්දල ගරාජයකදී බහින්බස් වීමකින් පසු එම සිද්ධියට මුහුණපෑ තරුණිය රෝහල් ගත කර ඇත.

රිමාන්ඩ් කරනු ලැබුවේ පන්නිපිටියේ හර්ෂ විජේවර්ධන නම් තරුණයෙකි.