පෙම්වතිය මැරූ සරණාගතයාට තාවකාලික වීසා


සරණාගතයකු ලෙස බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන ගිය ශ්‍රී ලාංකිකයකු තාවකාලික වීසා බලපත්‍රයක් මත සමාජයට මුදා හළ බව ඕස්ට්‍රේලියාව කියයි.

තම පෙම්වතිය මැරීයැයි චෝදනා ලබා සිටියදී ඔහු එහි ගොස් ඇත.

මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහුගේ වීසා අවලංගු කර යළි රඳවාගෙන තිබිණි.