පෙම් හබෙන් දෙන්නෙක් රෝහලේ
ආනමඩුව මැදි විදුහලේ 11 හා 13 පන්තිවල සිසුන් දෙපිරිසක් අතර පාසල් පිටියේ මුලින්ද, අනතුරුව නගරයේදී ද ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් ආනමඩුව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
පෙම් පළහිලව්වක් මේ සිද්ධියට හේතුව බව පෙනේ යැයි පොලීසිය කියයි.

