(නයනජිව බන්ඩාර)
පෙම් යුවලකට පහරදී රුපියල් 10,000 ක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. එම තරුණියටද සැකකරුවන් අඩත්තේට්ටම් කර ඇති බවටද අනාවරණය වී ඇත.