පෙදරේරුවාගේ සිරුර උඩු මහලෙන් බිමට වැටිලා?


කහතුඩුව පොල්ගස් ඕවිට කරගෙන යන දෙමහල් නිවාස වැඩබිමක සිය ගෝලයන් සමග මත්පැන් බිව් බව කියන පෙදරේරුවෙකුගේ සිරුර අද උදේ බිම තිබී හමු වූ බව පොලිසිය කියයි.

පෙදරේරුවා බිමට වැටුනාද එසේ නැතිනම් කිසිවෙකු විසින් තල්ලු කලේද යන්න පොලිසිය සොයා බලයි.

මාතර කිරින්ද පදිංචි ඔහුගේ වයස අවුරුදු (54) බවද පොලිසිය කියයි.unnamed (2) unnamed