පෙට්ටිය මහ පාරේ:උද්ඝෝෂකයෝ අලි වැටක් ඉල්ලති


වල් අලි ප්‍රහාරයකින් මිය ගිය  කුමරන් රවි චන්ද්‍රන්ගේ (48) දේහය අනුරාධපුර කුරුණෑගල පාරේ ශ්‍රාවස්තිපුරයේ මහ පාරේ  තබා  පැයක් පුරා  සිදු කළ උද්ඝෝෂණය නිසා වාහන ගමනාගමනය අවහිර විය.

ක්‍රමවත් ලෙස විදුලි වැටක් ඉදි කැර දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.

IMG_2851 IMG_2854 IMG_2854.jpgh