පෙට්ටි දෙක මාරු වේ


රත්නපුර මල් ශාලාවකදී මාරු වූ සිරුරු දෙකක් සහිත පෙට්ටි කහවත්ත නීලගම මංසන්ධිය අසළදී මාරු ඇරගැනීමට මල්ශාලා කළමනාකරුවෝ සමත්වූහ.

ඇහැලියගොඩ නිවසකට රැගෙන යා යුතු පෙට්ටිය රක්වානට ගෙන යද්දී මල් ශාලාවේ තවත් අවමංගල රථයක් රක්වානට ගෙන යා යුතු සිරුර රැගෙන පැමිණියේය.

පාර අයිනේ අවමංගල රථ දෙක නවතා නෑයන්ට ද ඒ බව දන්වා පෙට්ටි දෙක මාරු කර ගැනිණි.