ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ පූනේ වෝරියස් පිලේ නායකත්වයට ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වේ.
හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත සිටිය ද ඔහු තරගාවලියට සහභාගි නොවීම නිසා මැතිව්ස්ට නායකත්වය හිමිව තිබේ.