පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් යටතට පත් කිරීමටත් කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමටත් විරෝධය දක්වමින් පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්.එම්.කලීල් මහතා (එජාප) අද (13) මාසික රැස්වීමේදී මේසය උඩ නැග විරෝධතාවය දැක්වීය.
කුරුණෑගලින් බඳවා ගත් බව කියන කම්කරුවන් පිරිසක් පූජාපිටිය පාසල්වලට පත් කර එවීමට විරෝධය දක්වමින් අනෙකුත් සියලුම මන්ත්‍රීවරුද විරෝධය පෑහ.




