පුහුල් හොරා කරෙන් දැනේ


බණ්ඩාරගම පොලීසියේ පිරිසක් පානදුරයේ මෙහෙයුමකට යමින් සිටියේය. පානදුර බුදු පිළිමය අසළ සිටි මිනිසෙක් පොලීසිය දැක දුවන්නට විය. පොලීසිය ඔහු අල්ලාගත්තේය. ඔහු ළඟ හෙරොයින් කුඩු පැකට් 25 කි. වටිනාකම රුපියල් 25,000 කි.