පුස්තකාල අවන්හලට සීල්


පාරිභෝගික සේවා අධිකාරිය කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටිමට අද සීල් තැබීය.

ආපනශාලාවේ තිබී නරක්වූ රොටී, හොදි ආදිය සොයා ගත් බව අධිකාරිය පවසයි.

අධි ශීතකරණයේ තිබූ පොල් සම්බෝල පුස් බැඳී තිබූ අතර උසුලා ගත නොහැකි ගඳක් දැනුණු බව නිලධරයෝ කියති.

_DSC0160 _DSC0161 _DSC0167 _DSC0169 _DSC0182 _DSC0185 _DSC0194 _DSC0204 _DSC0206 _DSC0210 _DSC0221 _DSC0229