පුල්මුඩේ පිරිස් කළමණාකරුට ගහලා


පුල්මුඩේ  ලංකා ඛණිජ  වැලි සංස්ථාවේ  වැඩබලන පිරිස් කළමණාකරුට අනියම් සේවකයින් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  එහි සේවකයෝ අද (10) වැඩ වර්ජනයක් ඇරැඹුහ.