මැලේසියාවේ පැවති ආසියානු පාසල් මලල ක්‍රීඩා උළේලේදී හෙල්ල විසි කිරීමේ තරගයේ රිදී පදක්කම පොලොන්නරුව රාජකීය විදුහලේ රංජිත් නුවන් කුමාර විසින් දිනා ගනු ලැබීය. මෙම තරගාවලියේ රන් පදක්කම චීනයට හිමි විය.