පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට


අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක්  හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අලුයම අත්අඩංගුවට ගත්තේය.

කැබ් රියේ තිබී වෙඩිබෙහෙත් වයර් රෝල් 4 ක්, ඩෙටනේටර් 7 ක් හා ඇමෝනියා කිලෝ 50 ක් අත්අඩංගුට ගත් අතර සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.