පුනරුත්තාපනය වූ කොටි හතරක් නිදහස ලබති


පුනරුත්තාපනයට ලක් වූ කොටි සිව්දෙනෙක් පුන්තෝට්ටම් හි පුනරුත්තාපන කඳවුරේදී නිදහස ලබා පිටව ගියහ.

කොටි සාමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු  අවසන් අදියරේ සිව්දෙනකු එසේ නිදහස ලැබූ අතර තවත් ඉතිරිව ඇත්තේ කොටි සාමාජිකයින් 15 දෙනකු පමණි.

DSC_0420 DSC_0454 DSC_0482