සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.
යෝෂිතගේ පියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.