පුතාට කේරළ ගංජා ඇද පියාත් කූඩුවේ


රිමාන්ඩ් භාරයේ සිටින පුතාට යට ඇඳුමේ සඟවාගෙන ආ කේරළ ගංජා මිලි ග්‍රෑම් 10 ක් සමඟ පියකු  හොරණ අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.