මව අතෙහි තිබූ ලොකු වීදුරු දීසියක් ගෙළෙහි වැදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හොරණ වැලිගම්පිටියේ නව හැවිරිදි දරුවකු දින පහකට පසු මිය ගිය බව පොලිසිය කියයි.
පසුගිය 15 වැනි දා අවුරුදු නෑගම් ආ ඥාති පිරිසකට දහවල් ආහාරය ලබා දීමට ගත් වීදුරු පළගානක් මවගේ අතේ තිබිය දරුවා දුවගෙන යද්දී එහි ගැටීමෙන් තුවාල ලැබා ඇතැයි පොලිය පවසයි.

