පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිසිය කියයි. සැකකාර පුතා පලාගොස් ඇත.