පුත්තලමේ තෙරිය විල්ලුව වැව කැඩී ගම් කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. පවුල් 500 ක පමණ සාමාජිකයෝ අවතැන්වී සිටිති.