පුත්තලම පරණ මන්නාරම පාරේ පෞද්ගලික ලුණු ලේවායන්හි නිෂ්පාදනය මේ දිනවල ලුණු එකතු කෙරේ.
පුත්තලම අවට හා ඒ ප්‍රදේශවලට පවතින දැඩි හිරු රැස් මහජනයාට හිරිහැරයක් වුවත් ලුණු නිෂ්පාදනයට එය බෙහෙවින් හිතරක බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාන්‍යාධිකාරී බී එම් හයිසාමි මහතා කියයි.