පුත්තලමේ දොස්තරවරු හෙදියන්ගේ වැඩ


අද පස් වැනි දිනටත් හෙදියන්ගේ වර්ජනය පවතිද්දී වාට්ටුවල හෙදියෝ දක්නට ලැබුණේම නැත.

දොස්තරවරු ට්‍රොලි තල්ලු කළහ,සේලයින් හා බෙහෙත් ද දුන්හ.