පුත්තලම දුම්රියපල ආසන්නයේ ලඳු කැලෑවකට තැබූ ගින්නකින් දුම්රිය මගේ සිල්පරකොට හයකට ගිනි ඇවිලී කොට තුනක් මුලුමනින්ම පිළිස්සී ඇතැයි දුම්රිය නිලධරයෝ කියති .
ගින්නෙන් දුම්රිය ගමනාගමනයට අවහිරයක් නැතත් මේ ගැන පරික්ෂණ පවත්වන බව කියති