පුත්තලමේ ගමක් වීදි බසී


පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩියේදී ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය පසු ගැමියෝ ඔහුගේ සිරුර පාර මැද තබා වනජීවී නිලධරයනට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.

දෙදහසක් පමණ පිරිසක් පාර හරස් කරමින් මේ විරෝධය පාති.

වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.