පුත්තලමේ ඉස්සෝ සතුටින් By None // 2012 මාර් 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහකට රුපියල් 1000-1200ට අලෙවි වූ ඉස්සන් කිලෝව දැන් රුපියල් 750කටත් නොගනිතියි කියති. මෙට්‍රික් ටොන් 800ක පමණ ඉස්සන් එහි ඇති බවත් ඔවුහු සඳහන් කරති. ඉස්සකුට මාස පහ පිරෙන්නට පෙර විකුණා නොගතහොත් මුළු ආයෝජනය වතුරේ යතියි ඔවුහු කියති. මේ ඉස්සන්ට දැන් මාස හතර හමාරකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත