පසුගිය අඟහරුවාදා පුත්තලම ආණමඩුව හා මහ කුඹුක් කඩවලට වැටුණු අයිස් කැට සාම්පලයක් එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයයේ මහචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වෙත යවන බව තාරක ජීව විද්‍යා පරීක්ෂක නදීක උදය කාන්ත මහතා පවසයි.
කරුංකා පුවක් තරම් ප්‍රමාණයේ සිට ග්‍රෑම් පන්සීයය දක්වා වු අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති.

