ඉගිනිමිටිය හා තබ්බෝව වාන් දැමීමත් සමග කුඩා වැව් රැසක් පිරී ඉතිරී යාම නිසා පුත්තලමේ තැනින් තැන යටවී ඇත.
මේ වන විට පුත්තලමේ පවුල් 2000 ක් පමණ මේ වන විට අවතැන් වී සිටියි.
පුත්තලමට දින කිහිපයක් තිස්සේ තද වැසි පවතී.