පුත්තලම් පාරේ අනතුරින් තුනක් මරුට


අද අලුයම පහට පමණ කරුවලගස්වැව 11 කණුව අසලදී සිදු වු අනතුරින් පිරිමියෙකු, කාන්තාවක සහ දැරියක මියගොස් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි.