පුත්තලමටත් නියඟ : වතුර සොයා ගිහින් කිඹුලා ළිඳේ


පුත්තලම හා අවට වැව් අමුණු රැසක  ජලය හි දී ඇත.

17 කණුව - රඹෑව ප්‍රදේශයේ මෙලෙස ජලය සිඳී ගිය වැවක සිටි හැළ කිඹුලකු දිය සොයමින් ගොස්  ගැඹුරු ළිඳක වැටී සිටියදී  කරුවලගස්වැව වනජීවි නිලධාරීන්, ගැමියන්ගේ ද සහයෙන් කිඹුලා ගොඩ ගෙන විල්පත්තු වනයට මුදා හළහ.

02_345 04_5676 06_23456