පුත්තලම ශාන්ත ඇන්ඩෘ ප්‍රථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උළෙල අද පැවැත්විණි.
විද්‍යාලයේ විදුහල්පතිනී බෙනසි සෙනවිරත්න පැවදි සොයුරියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
කිරි ඉතිරීවීම , නැකතට අනුභව කිරීම වැඩ ඇලීම , හිස තෙල් ගෑම , ඇතුළු චාරිත්‍ර වාරිත්ත්‍ර ඉටු කිරීමෙන් මෙහිදී සිදුකරණ ලදී. ඉන් පසුව ගෝනිරේස් , කඹ ඇදීම , අලියට ඇහැ තැබීම , හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, සංගීත පුටු තරගය ඇතුළු ක්‍රිඩා රැසක් ඒ ඒ පන්ති මට්ටමින් පැවැත්විණි.





