පුත්තලම ප්‍රාදේශීය සභාපති දිලුක් තුෂාර පතිරගේ මහතා දැදුරුඔයදී අද අලුයම සිදුවූ අනතුරකින් මරුමුවට පත් විය.
ඔහු තම කැබ්රියෙන් යද්දී ඔහුගේ කැබ්රිය ලොරියක ගැටීමෙන් මේ අනතුර සිදු විය.