පුංචි සභාවලට මාසයක් ආයුෂ වැඩිවෙයි


මාර්තු 31 වැනිදා අවසන්වීමට තිබූ පළාත් පාලන ආයතන කිහිපයක කාලය මාසයකින් දීර්ඝ කළ බව බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා අද (29) කීවේය.