පුංචි වුනත් වැඩේ ලොකුයි


තම  නිවසේ තිබූ අසභ්‍ය වීඩියෝ තැටියක් නැරඹූ  අවුරුදු 12- 14 ත් අතර සිසුන් තිදෙනෙකු නව හැවිරිදි සිසුවකුව වැසිකිළියකදී  අපයෝජනයට ලක් කිරීමෙන් පසුව එලෙස අපයෝජනයට ලක් වූ නව හැවිරිදි සිසුවා ඔහුගේ පාසලේ ඉගෙනුම ලබන තවත් නව හැවිරිදි සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.