පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්




(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය.

ලබන ජුනි මස 2 වෙනිදා  සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත.

පුහුණුව ලබාදීමට  විශේෂඥයන්ගේ සහය  ගන්නා බවද  ඔහු සඳහන් කළේය