පුංචි බොරැල්ලේ මිනීමැරුමක් ?


පුංචි බොරැල්ලේ රථ ගාලක් අසල මිනිසකු උඩුබැලි අතට මැරී සිටින බවත් ලේ පහරක්ද ගලාගෙන යන බවත් පොලිසිය කියයි.

දෙදෙනකු එහි රණ්ඩු කළ බවටද තොරතුරු ලැබී ඇත.