පිටකෝට්ට ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු අතරමං කර සිටිය දී සොයාගත් මිරිහාන පොලිසිය එම පිරිමි දරුවා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
ළමා නිවසක් අසළ දී එම දරුවා අම්මා අම්මා යැයි කී බව ද පොලිසිය පවසයි.